Descripción
11 11 11 11 11 11 11 11 11 යාව විෂය පසුගිය විභාග ප්රශ්න පත්ර (Artículos anteriores) ප්රශ්න පත්ර (Documentos modelo) බහුවරණ ප්රශ්න (MCQ) ආකාරයෙන් සිද ු කල හැකිය.
යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු ස ංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්රමාණය ඒ මොහොතේම ලබා ගැනීම ේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Cuestionario de batalla).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Grupo Battel)
• ඔබටම අභියෝග කර ප්රශ්න වලට පිලිතුරු දීමේ හැක ියව (Autodesafío).
• දිනපතා ලැබෙන ප්රශ්න සදහා පිළිතුරු දීමේ හැකි යාව (Cuestionario diario).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හ ැකියාව (Estadísticas).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Tabla de clasificación).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (sistema de referencia).
Novedades de la última versión 1.0.8
Initial Release